ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මීට පෙර බලයට පත් වූ ආණ්ඩු ද කළේ දූෂණය වළක්වනවා යැයි පවසමින් ඊළඟට බලයට පත් වෙතැයි අපේක්ෂා කරන දේශපාලන නායකයින් හෝ සහායකයින් දඩයම් කිරීම පමණක් යැයි විපුල කරුණාරත්න වැඩි දුරටත් පැවසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂ නායක දිප්ති කුමාර ගුණරත්න විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




