The Leader News
BREAKING
Top Ad
Opinion

චාලි චැප්ලින්ගේ 'සිටි ලයිට්ස්' නරඹන්න - දීප්තිගෙන් ආරාධනාවක් Ideas front වීඩියෝවක්

T

The Leader Desk

August 27, 2025 • 5:14 AM

චාලි චැප්ලින්ගේ 'සිටි ලයිට්ස්' නරඹන්න - දීප්තිගෙන් ආරාධනාවක් Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම හෙළිදරව්ව කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • එම හෙළිදරව්වේ දී දීප්ති කුමාර උදාහරණයක් ලෙස චාලි චැප්ලින්ගේ සිනමා නිර්මාණයක් (සිටි ලයිට්ස් 1931) ද උපයෝගී කරගත්තේ ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේ මොහොත වන විට ආණ්ඩුව හාස්‍යයට ලක් වීම නතර කළ නොහැකි බවයි.
  • ඊට කදිම උදාහරණය නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අග්‍රාමාත්‍යවරියගෙන් විමසන විට ඒ සඳහා ඍජු පිළිතුරු සපයන්නට ඇය අසමත් වීම බව ද හෙතෙම අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම හෙළිදරව්ව කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම හෙළිදරව්වේ දී දීප්ති කුමාර උදාහරණයක් ලෙස චාලි චැප්ලින්ගේ සිනමා නිර්මාණයක් (සිටි ලයිට්ස් 1931) ද උපයෝගී කරගත්තේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේ මොහොත වන විට ආණ්ඩුව හාස්‍යයට ලක් වීම නතර කළ නොහැකි බවයි. ඊට කදිම උදාහරණය නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අග්‍රාමාත්‍යවරියගෙන් විමසන විට ඒ සඳහා ඍජු පිළිතුරු සපයන්නට ඇය අසමත් වීම බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...