ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
අපි කැමති වුව ද නොවුණ ද විද්‍යාව සහ තාක්ෂණය දේශපාලනයට සම්බන්ධ වන බවත් මෙමගින් 'මට මාව ම' ප්‍රවර්ධනය කිරීමට හැකියාව ලැබී ඇතැයි ද ඔහු අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අද පවතින Entertainment සන්නිවේදන ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ තිලක් ජයරත්න නමැති මාධ්‍යවේදියා බවයි. ඔහු එම සේවාව භාවිත කළේ ප්‍රජා ගුවන් විදුලි සේවාව වෙනුවෙන් යැයි ද හෙතෙම පැහැදිලි කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)
තමන් තමන්ව ම ප්‍රවර්ධනය (Promoting oneself) කිරීමෙන් සිදු වන්නේ කුමක් ද...? Ideas front වීඩියෝවක්
T
The Leader Desk
August 28, 2025 • 10:15 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- අපි කැමති වුව ද නොවුණ ද විද්‍යාව සහ තාක්ෂණය දේශපාලනයට සම්බන්ධ වන බවත් මෙමගින් 'මට මාව ම' ප්‍රවර්ධනය කිරීමට හැකියාව ලැබී ඇතැයි ද ඔහු අවධාරණය කළේ ය.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අද පවතින Entertainment සන්නිවේදන ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ තිලක් ජයරත්න නමැති මාධ්‍යවේදියා බවයි.
- ඔහු එම සේවාව භාවිත කළේ ප්‍රජා ගුවන් විදුලි සේවාව වෙනුවෙන් යැයි ද හෙතෙම පැහැදිලි කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



