The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

ආසියානු කුසලාන පාපන්දු: ශ්‍රී ලංකාව ගෝල් 1-0කින් ටර්ක්මෙනිස්තානය පරදවයි

T

The Leader Desk

October 9, 2025 • 3:09 PM

ආසියානු කුසලාන පාපන්දු: ශ්‍රී ලංකාව ගෝල් 1-0කින් ටර්ක්මෙනිස්තානය පරදවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව හා ටර්ක්මෙනිස්තානය අතර කොළඹ තුරඟ තරග පිටියේ අද (9) සන්ධ්‍යාවේ පැවති ආසියානු කුසලාන පාපන්දු
  • ජයග්‍රාහී ගෝලය 66 වැනි මිනිත්තුවේදී ලබා ගත්තේ ලියොන් පෙරේරා.
  • මෙය ‌ෙඑතිහාසික ජයග්‍රහණයක් වන්නේ ලොව අංක 197 ට ශ්‍රේණිගතව සිටින ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වූ ටර්ක්මෙනිස්තානය අංක 138 ට ශ්‍රේණිගතව සිටින බැවින්.
  • (සටහන : වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com  
අකුරු ප්‍රමාණය (Font Size):

‘ඩී’ කොටසේ සුදුසුකම් ලබා ගැනීමේ තරගයේදී ගෝල් 1-0ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

ජයග්‍රාහී ගෝලය 66 වැනි මිනිත්තුවේදී ලබා ගත්තේ ලියොන් පෙරේරා.

මෙය ‌ෙඑතිහාසික ජයග්‍රහණයක් වන්නේ ලොව අංක 197 ට ශ්‍රේණිගතව සිටින ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වූ ටර්ක්මෙනිස්තානය අංක 138 ට ශ්‍රේණිගතව සිටින බැවින්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

ftyur45

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...