ජාත්‍යන්තර ප්‍රමිතියේ සටන් ක්‍රීඩා තරගාවලියක් වන Karma Fight League එසේත් නැත්නම් (KFL) පැවැත්වෙන්නේ ලංකාවේ පැවැත්වෙන්නේ පළමු වරටය.
KFL හි පළමු සටන් රාත්‍රිය අගෝස්තු 26 වන සෙනසුරාද, කොළඹ The Taprobane හිදී සවස 7 ට පැවැත්වීමට නියමිතයි.
ටිකට් රුපියල් 3,000 /= දොරටුවේදි!
(සටහන - ලක්මාල් රණබාහු)
සබැඳි පුවත් :
ලංකාවේ සටන් කලාව වෙනස් කරන මොහොත... - අගෝ. 26 කොළඹ දී
Karma Fight League සටන් රාත්‍රීය අගෝ. 26
Karma Fight League සටන් ක්‍රීඩා තරගාවලිය අගෝ. 26 රාත්‍රී





