ඔහුගේ ප්‍රතිවාදියා වූ හිටපු සභාපති ජස්වර් උමාර්ට තරඟයට ඉදිරිපත්වීමේ අවස්ථාව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අවසන් මොහොතේදී අහිමිකර තිබේ.
ඒ අනුව සභාපති ධුරය සඳහා පැවති තරඟයෙන් ශ්‍රී රංගා ඡන්ද 27ක් ලබාගනිද්දී ඔහු හා තරඟ කළ ජගත්ට ලබාගත හැකිවුයේ ඡන්ද 24ක් පමණි.
තරඟයෙන් ඉවත්කළ හිටපු සභාපති ජස්වර් උමාර් පැවසුයේ තමාට එරෙහිව අමාත්‍යවරයා සහ පාපන්දු මාෆියාව විසින් සිදුකළ පලිගැනීමට එරෙහිව සඳුදා දිනයේ අධිකරණය වෙත යන බවයි.
මැතිවරණය පෙර අපෙක්ෂකයන් දෙදෙනා මාධ්‍ය වෙත දැක්වූ අදහස් පහතින්.
සබැඳි පුවත:
පාපන්දු නිලවරණයට පැය කිහිපයක් තිබියදී ඇමති රොෂාන් ෆවුල් පිට ෆවුල් ගසයි !




