ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටියදී

කාන්තාවකට අතවර කළේ යැයි අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින මෙරට ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම කටයුතුවලට සම්බන්ධ වීම තහනම් කරන ලෙස නීතිපතිවරයා නිර්දේශ නිකුත් කර ඇත.

එම උපදෙසට අනුව ඕස්ට්‍රේලියාවේ රැදී සිටින ධනුෂ්කට ක්‍රීඩාවට අදාළ කිසිඳු දේයකට සම්බන්ධ විය නොහැකි ලෙස ක්‍රීඩා අමාත්‍යංශය තහනමක් පනවන බවත් ඔහු සම්බන්ධ නඩු කටයුත්ත අවසන් වන තෙක් එම තහනම ක්‍රියාත්මක වන බවත් ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

xzdfser

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට තරඟ තහනමක් පැනවුයේ පසුගිය වසරේ නොවැම්බර් 7 වෙනිදාය

oxjlxfg

 

 

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්