The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

හිටපු රග්බි සභාපතිගෙන් පොලීසියට පැමිණිල්ලක්

T

The Leader Desk

April 16, 2023 • 5:41 PM

හිටපු රග්බි සභාපතිගෙන් පොලීසියට පැමිණිල්ලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා රග්බි සංගම් මූලස්ථානයට හදිසියේ මුද්‍රා තැබීම සම්බන්ධයෙන් රග්බි සංගමයේ හිටපු රිස්ලි ඉල්ලියාස්
  • රග්බි සංගමය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක් ගොනුවෙමින් පවතින පසුබිමක මෙලෙස රග්බි සංගම් මූලස්ථානයට මුද්‍රා තැබීම ගැටලුසහගත බව ඔහු පොලීසිය වෙත පවසා ඇත.
  • අදාළ නඩුවලට සම්බන්ධ ලිපිගොනු අස්ථාන ගතවුවහොත් එහි වගකීම ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් භාරගත යුතු බව පවසමින් රග්බි සභාපතිවරයා කුරුඳුවත්ත පොලීසියට පැමිණිලි කර තිබේ.
  • ටොරින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා රග්බි සම්මේලන මූලස්ථානයට ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් විසින් මුද්‍රා තබා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

රග්බි සංගමය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක් ගොනුවෙමින් පවතින පසුබිමක මෙලෙස රග්බි සංගම් මූලස්ථානයට මුද්‍රා තැබීම ගැටලුසහගත බව ඔහු පොලීසිය වෙත පවසා ඇත.

අදාළ නඩුවලට සම්බන්ධ ලිපිගොනු අස්ථාන ගතවුවහොත් එහි වගකීම ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් භාරගත යුතු බව පවසමින් රග්බි සභාපතිවරයා කුරුඳුවත්ත පොලීසියට පැමිණිලි කර තිබේ.

ටොරින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා රග්බි සම්මේලන මූලස්ථානයට ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් විසින් මුද්‍රා තබා තිබේ. ඒ පසුගිය 12වැනිදා ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලධාරි මණ්ඩලය ඉවත්කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් චුලා ධර්මදාස ගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් පත්කිරීමත් සමඟය.


(මුලාශ්‍රය - aruna.lk)



සබැඳි පුවත් :

ශ්‍රී ලංකා රග්බි සම්මේලන මූලස්ථානයට 'සීල් තියයි'!

ශ්‍රී ලංකා රග්බි විසුරුවා හැර අතුරු කමිටුවක් පත් කරයි

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...