The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
පුවත්

සිමා මායිම් නැති මානවවාදියා : ඇන්ටන් මාකස් ගැන කුසල් කියන කතාව අද (ජුනි 17) එළිදකී

T

The Leader Desk

June 17, 2024 • 3:19 AM

 සිමා මායිම් නැති මානවවාදියා : ඇන්ටන් මාකස් ගැන කුසල් කියන කතාව අද (ජුනි 17) එළිදකී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිදහස් වෙළෙඳකලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් – ඇන්ටන් මාකස් ගේ පනස් වසරක වෘත්තිය සමිති දිවිය විවිරණය කරමින් ‘සීමා
  • දේශපාලන විචාරක හා විශ්ලේෂක කුසල් පෙරේරා විසින් රචිත මෙම කෘතියේ ඉංග්‍රීසි අනුවාදය ‘Humanist Without Borders’ නමින්ද එළිදකිනු ඇත.
  • 3.30 සිට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය.
  • ගෞරවලාභී මහාචාර්ය ජයදේව උයන්ගොඩ හා නවසීලන්තයේ ‘ෆස්ට් යුනියන්’ හි හිටපු සභාපති හා ප්‍රධාන ලේකම් වන රොබට් රීඩ් විසින් මෙහිදී ආරාධිත දේශන පවත්වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මායිම් නැති මානවවාදියා’ නමින් කෘතියක් අද (17) එළිදැක්වීමට නියමිතය.

දේශපාලන විචාරක හා විශ්ලේෂක කුසල් පෙරේරා විසින් රචිත මෙම කෘතියේ ඉංග්‍රීසි අනුවාදය ‘Humanist Without Borders’ නමින්ද එළිදකිනු ඇත.

මෙම කෘති ද්විත්වය එළිදැක්වීමේ උළෙල අද ප.ව. 3.30 සිට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය.

ගෞරවලාභී මහාචාර්ය ජයදේව උයන්ගොඩ හා නවසීලන්තයේ ‘ෆස්ට් යුනියන්’ හි හිටපු සභාපති හා ප්‍රධාන ලේකම් වන රොබට් රීඩ් විසින් මෙහිදී ආරාධිත දේශන පවත්වනු ඇත.

මේ එළිදැක්වීම සම්බන්ධයෙන් ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත අදහස් දක්වමින් කුසල් පෙරේරා මෙසේ පවසා ඇත.

“ඇන්ටන් ගෙ අවුරුදු 50ක වෘත්තීය සමිති ජීවිතය මම මේ පොතේ පැල කරන්නෙ අපේ රටේ දේශපාලන වර්ධනය තුලයි. හේතුව ඇන්ටන් පක්ෂ දේශපාලනයක් නෙකරුවාට, අදේශපාලන සත්වයෙක් නෙවෙයි. ඒ නිසා මං උත්සාහ කෙරුවෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, ජාත්‍යන්තර සම්මුතිවල තිබුණට, සේවා ගරුත්වයක්, සේවක අයිතිවාසිකම්, සාධාරණත්වයක්  වෙනුවෙන් ඇන්ටන් ඔහුගෙ ජීවිතය කැප කෙරුවට, එය මොන නමකින් හැදින්වුවත් ජාවාරම් කාරයින් එක්ක ලේසි පහසු නැහැ කියලා ඇන්ටන් ගෙ අත්දැකීම් මගින්ම කියන්න.”

Anton Marcus 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සිමා මායිම් නැති මානවවාදියා : ඇන්ටන් මාකස් ගැන කුසල් කියන කතාව අද (ජුනි 17) එළිදකී | The Leader