2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙන ඒමට

නදීෂා ලේකම්ගේ සමත්විය.

ඒ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙනි.

ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරමින් එහිදී ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 61.57කි.

වසර 17කට පසුව මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image