The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මහේල ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

T

The Leader Desk

March 28, 2023 • 5:14 PM

මහේල ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් උපදේශක පුහුණුකරුවෙක් ලෙස සිය සේවය ලබාදෙන
  • එම නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට යෙදෙන තරඟ සංචාර සඳහා මහේල ජයවර්ධන එක්විය යුතු බව සඳහන් නොවන බවයි.
  • ඔහු ක්‍රීඩකයින් සමග එකතුවන්නේ එය සිදුවිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළහොත් පමණක් බව ද අදාළ නිවේදනයේ දැක්වෙයි.
  • එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට්වල දියුණුව වෙනුවෙන් කැපවීම සඳහා ටෙස්ට් ක්‍රීඩා කරන වෙනත් රටකින් "පුහුණුකාර තනතුර භාරගන්නා" ලෙස ඔහුට ලැබුණු ආරාධනයක්ද මහේල ජයවර්ධන ප්‍රතික්ෂේප කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනගේ වගකීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත්කර තිබේ.

එම නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට යෙදෙන තරඟ සංචාර සඳහා මහේල ජයවර්ධන එක්විය යුතු බව සඳහන් නොවන බවයි.

උපදේශක පුහුණුකරු ලෙස ඔහුගේ ප්‍රධාන වගකීම වන්නේ ජාතික ක්‍රිකට් කණ්ඩායම් සඳහා සිය දායකත්වය උපාය මාර්ගික වශයෙන් සහ ක්‍රීඩකයින්ගේ දියුණුව සඳහා ලබාදීමත් පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින්ගේ වර්ධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමත්, දේශීය ක්‍රිකට් ව්‍යුහය දියුණු කිරීමත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

ඔහු ක්‍රීඩකයින් සමග එකතුවන්නේ එය සිදුවිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළහොත් පමණක් බව ද අදාළ නිවේදනයේ දැක්වෙයි.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට්වල දියුණුව වෙනුවෙන් කැපවීම සඳහා ටෙස්ට් ක්‍රීඩා කරන වෙනත් රටකින් "පුහුණුකාර තනතුර භාරගන්නා" ලෙස ඔහුට ලැබුණු ආරාධනයක්ද මහේල ජයවර්ධන ප්‍රතික්ෂේප කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

cricket mahela

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මහේල ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක් | The Leader