The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කොළඹ සරසවියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්මාන

T

The Leader Desk

April 9, 2023 • 3:13 PM

කොළඹ සරසවියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්මාන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරනු ලැබු
  • එහිදී ක්‍රීඩා 28 ක් සදහා වර්ණ ප්‍රදානය කෙරුණු අතර ප්‍රදාන ආරාධිතයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්.
  • 2022 වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස (ටයිකොන්ඩෝ ) විද්‍යා පිඨයේ එච්.එම්.ආර්.එන්.
  •  මධුවන්ත සම්මාන ලැබූ අතර  2022 වසරේ දක්ශතම ක්‍රීඩිකාව (පාපන්දු ) ලෙස කලා පිඨයේ ආර්.එම්.පී.ඒ, රාජපක්ෂ සම්මාන හිමිකර ගත්තේය.
අකුරු ප්‍රමාණය (Font Size):

2022 ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය පසුගිය අප්‍රේල් 4 වන දින කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ නව ශ්‍රවනාගාරයේදී පැවැත්විනි.

එහිදී ක්‍රීඩා 28 ක් සදහා වර්ණ ප්‍රදානය කෙරුණු අතර ප්‍රදාන ආරාධිතයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්. ඩී කරුණාරත්න සහ විශේෂ ආරාධිතයා වශයෙන් හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක  සහභාගි වූහ.

2022 වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස (ටයිකොන්ඩෝ ) විද්‍යා පිඨයේ එච්.එම්.ආර්.එන්.  මධුවන්ත සම්මාන ලැබූ අතර  2022 වසරේ දක්ශතම ක්‍රීඩිකාව (පාපන්දු ) ලෙස කලා පිඨයේ ආර්.එම්.පී.ඒ, රාජපක්ෂ සම්මාන හිමිකර ගත්තේය.

විශේෂ කුසලතා සම්මාන :

විශේෂ කුසලතා ක්‍රිකට් (පිරිමි)
  1. ඒ. එම්.එස්.ටි.කුලරත්න (කලා පීඨය)
  2. ටි .යෝගරාජා (කලා පීඨය)

පැරා මලල ක්‍රීඩා - පිරිමි
  1. ඩබ්.ඒ.එන්.ඒ. විජේසිංහ (කලා පීඨය)

{gallery}Champions Night - 2022{/gallery}


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කොළඹ සරසවියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්මාන | The Leader