The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා රග්බි සම්මේලන මූලස්ථානයට 'සීල් තියයි'!

T

The Leader Desk

April 14, 2023 • 2:26 PM

ශ්‍රී ලංකා රග්බි සම්මේලන මූලස්ථානයට 'සීල් තියයි'!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටොරින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා රග්බි සම්මේලන මූලස්ථානයට ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් විසින් මුද්‍රා තබා තිබේ.
  • රග්බි නිලධාරීන් චෝදනා කරන්නේ තමන් දැනුවත් නොකර මුද්‍රා තබා එහි ඉබි යතුරු ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් රැගෙන ගොස් ඇති බවය.
  • ආසියානු රග්බි සංගමයේ සහ ජාත්‍යන්තර රග්බි සංගමයේ ලිපිගොනු රැසක් රග්බි මුලස්ථානයේ ඇතිබව පවසන රග්බි නිලධාරීන්, යම්හෙයකින් මෙම ලිපිගොනු අස්ථානගතවීමක් සිදුවුවහොත් එහි වගකීම භාර ගන්නේ කවුරුන්දයි විමසා සිටියි.
  • රජයේ නිවාඩු දිනකදී මෙලෙස රග්බි සංමයට මුද්‍රා තැබුවේ කුමන අරමුණක් ඇතිවද යන්න ප්‍රශ්නාර්ථයක් බවද ඔවුන් සඳහන් කර සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ පසුගිය 12වැනිදා ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලධාරි මණ්ඩලය ඉවත්කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් චුලා ධර්මදාස ගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් පත්කිරීමත් සමඟය.

රග්බි නිලධාරීන් චෝදනා කරන්නේ තමන් දැනුවත් නොකර මුද්‍රා තබා එහි ඉබි යතුරු ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් රැගෙන ගොස් ඇති බවය.

ආසියානු රග්බි සංගමයේ සහ ජාත්‍යන්තර රග්බි සංගමයේ ලිපිගොනු රැසක් රග්බි මුලස්ථානයේ ඇතිබව පවසන රග්බි නිලධාරීන්, යම්හෙයකින් මෙම ලිපිගොනු
අස්ථානගතවීමක් සිදුවුවහොත් එහි වගකීම භාර ගන්නේ කවුරුන්දයි විමසා සිටියි.

රජයේ නිවාඩු දිනකදී මෙලෙස රග්බි සංමයට මුද්‍රා තැබුවේ කුමන අරමුණක් ඇතිවද යන්න ප්‍රශ්නාර්ථයක් බවද ඔවුන් සඳහන් කර සිටියි.

lkhksdlfj


සබැඳි පුවත් :

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා ඇති තහනම ඉවතට

ශ්‍රී ලංකා රග්බි විසුරුවා හැර අතුරු කමිටුවක් පත් කරයි

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...