එම නියෝජිත පිරිස කොළඹ ප්‍රධාන හෝටලයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් හමුවීමට නියමිත බවත් එම පිරිස ශ්‍රී ලංකා සංචාරයේදී ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් ද හමුවීමට නියමිත බවත් වාර්තාවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දේශපාලනික බලපෑම් එල්ල වන බවට වන පැමිණිල්ලට ආදලව කරුණු සොයා බැලීම සඳහා පත් කර ඇති ජාත්‍යන්තර කමිටුවේ සභාපතිවරයා වන්නේ, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂවරයෙකු වන ජේ. ශා ය.
ඊට අමතරව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නජ්මුල් හසන් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන ඉම්රාන් කවාජා කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරයි.
සබැඳි පුවත් :
දේශපාලන අතපෙවීම් සෙවීමට ක්‍රිකට් කවුන්සිලයේ උපසභාපති ලංකාවට!
අයි.සී.සී. නියෝජිතයා අද ක්‍රිකට් විධායක කමිටුව හමුවෙයි
T
The Leader Desk
May 10, 2023 • 6:20 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීම ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.)උප සභාපති ඉම්රාන් කවාජා (Imran Khwaja) අද (10) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව හමුවීමට නියමිතය.
- ඊට අමතරව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නජ්මුල් හසන් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන ඉම්රාන් කවාජා කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරයි.
- එම නියෝජිත පිරිස කොළඹ ප්‍රධාන හෝටලයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් හමුවීමට නියමිත බවත් එම පිරිස ශ්‍රී ලංකා සංචාරයේදී ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් ද හමුවීමට නියමිත බවත් වාර්තාවේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



