නීති විරෝධීව බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යේෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ.
අද (25) දින ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් සුදත් චන්ද්‍රසේකර මේ බව දැනුම් දී ඇත.
ක්‍රීඩා සහ යෙෳවන කටයුතු අමාත්‍යංශයේ ලේකම්, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් වෙත පිටපත් සහිතව යොමුකර තිබු අදාළ ලිපිය පහත දැක්වේ.





