The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මිල්කා ලෝක ශූරතා තරගාවලියට

T

The Leader Desk

June 17, 2023 • 6:25 PM

මිල්කා ලෝක ශූරතා තරගාවලියට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානි ජිම්නාස්ටික් ලෝක ශූරතා තරගාවලියට ඊයේ (16) සුදුසුකම් ලබා ගත්තාය.
  • ඒ සඳහා රටවල් රටවල් 20ක ක්‍රීඩික ක්‍රීඩිකාවන් රැසක් තරග වදී.
  • ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට එක්වූ මිල්කා ගෙහානි ආසියානු ආර්ටිස්ටික් ජිම්නාස්ටික් ශූරතා තරගාවලියේ දහ වන ස්ථානය දිනා ගත්තේ ක්‍රීඩිකාවන් 53 දෙනෙකු අතරින්ය.
  • ජාත්‍යන්තර තරගාවලි රැසක අත්දැකීම් බහුල ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක වන මිල්කා ගෙහානි 2021 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ, සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු ආර්ටිස්ටික් ජිම්නාස්ටික් ශූරතා තරගාවලියේ 10වන ස්ථානය දිනා ගනිමිනි.

ආසියානු ආර්ටිස්ටික් ජිම්නාස්ටික් ශූරතා තරගාවලිය මේ දිනවල පැවැත්වෙන්නේ සිංගප්පූරුවේදීය.

ඒ සඳහා රටවල් රටවල් 20ක ක්‍රීඩික ක්‍රීඩිකාවන් රැසක් තරග වදී.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට එක්වූ මිල්කා ගෙහානි ආසියානු ආර්ටිස්ටික් ජිම්නාස්ටික් ශූරතා තරගාවලියේ දහ වන ස්ථානය දිනා ගත්තේ ක්‍රීඩිකාවන් 53 දෙනෙකු අතරින්ය.

ඒ අනුව මෙවර බෙල්ජියමේ පැවැත්වෙන ලෝක ශුරතා ජිම්නාස්ටික් තරගාවලියට ඇය සුදුසුකම් ලැබීය.

ජාත්‍යන්තර තරගාවලි රැසක අත්දැකීම් බහුල ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක වන මිල්කා ගෙහානි 2021 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළාය.

 

 

JW 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...