දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම, තරගාවලියේ ක්‍රීඩා කළ සියලු තරග ජය ගෙන ලකුණු සටහනේ පෙරමුණ හිමිකර ගත්තේ ය.
තරගාවලිය තුළ එකම අපරාජිත කණ්ඩායම වන්නේ ද, ශ්‍රී ලංකා කණ්ඩායමයි.
ස්කොට් එඩ්වර්ඩ්ස්ගේ නායකත්වයෙන් සමන්විත නෙදර්ලන්තය ක්‍රීඩා කළ තරග අතරින් තරග දෙකක් පරාජය විය.
නමුත් මේ වන විටත් මෙම කණ්ඩායම් දෙකම එළැඹෙන සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා අවසන්.
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය, මෙරට වේලාවෙන් අද දහවල් 12යි 30ට සිම්බාබ්වේ හරාරේහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අවසන් තරගය අද
T
The Leader Desk
July 9, 2023 • 4:07 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- 2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (09) පැවැත් වේ. ඒ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතරයි.
- ස්කොට් එඩ්වර්ඩ්ස්ගේ නායකත්වයෙන් සමන්විත නෙදර්ලන්තය ක්‍රීඩා කළ තරග අතරින් තරග දෙකක් පරාජය විය.
- දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම, තරගාවලියේ ක්‍රීඩා කළ සියලු තරග ජය ගෙන ලකුණු සටහනේ පෙරමුණ හිමිකර ගත්තේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...




