The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රිකට් : ශ්‍රී ලංකාව වාර්තාවක් සම කරයි

T

The Leader Desk

July 10, 2023 • 4:41 AM

 ක්‍රිකට් : ශ්‍රී ලංකාව වාර්තාවක් සම කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා ඊයේ (09) පැවති අවසන් මහ තරගයේදී නෙදර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කිරීමත්
  • 2004 වර්ෂයේ දී මාවන් අතපත්තු ගේ නායකත්වයෙන් සහ 2013-14 වසරේදී ඇන්ජලෝ මැතිව්ස් ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව එක්දින තරග 10ක් ජයග්‍රහණය කිරීමට සමත් විය.
  • නෙදර්ලන්තය ලකුණු 128 කින් පරාජයට පත් කරමින් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අවසන් මහ තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (ජූලි මස 09 වෙනිදා) සමත් විය.
  • ඒ අනුව තරගාවලිය පුරාවට අපරාජිතව සිටි එකම කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම එම කුසලානය තමන් සතු කර ගත්තේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

සමග ශ්‍රී ලංකාව අඛණ්ඩව එක්දින තරග 10ක් ජයග්‍රහණය කරමින් මිට පෙර 2004 සහ 2013-14 වර්ෂයන් හි තබා ඇති වාර්තාව සම කළේය.

2004 වර්ෂයේ දී මාවන් අතපත්තු ගේ නායකත්වයෙන් සහ 2013-14 වසරේදී ඇන්ජලෝ මැතිව්ස් ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව එක්දින තරග 10ක් ජයග්‍රහණය කිරීමට සමත් විය.

නෙදර්ලන්තය ලකුණු 128 කින් පරාජයට පත් කරමින් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අවසන් මහ තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (ජූලි මස 09 වෙනිදා) සමත් විය.

ඒ අනුව තරගාවලිය පුරාවට අපරාජිතව සිටි එකම කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම එම කුසලානය තමන් සතු කර ගත්තේ ය.


(BBC සිංහල සේවය)


Screenshot 2023 07 07 at 12.18.55 PM


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ක්‍රිකට් : ශ්‍රී ලංකාව වාර්තාවක් සම කරයි | The Leader