The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සමිතගෙන් ලෝකඩ පදක්කමක්

T

The Leader Desk

July 13, 2023 • 3:52 PM

සමිතගෙන් ලෝකඩ පදක්කමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ එෆ්.64 කාණ්ඩයේ
  • එම ඉසව්වේදී සමිතගේ උත්සාහයන් 6 සටහන් වූයේ මීටර් 58.89 ක්, 64.05 ක්, 57.7 ක්, 63.73 ක්, 57.53 ක් සහ 64.06 ක් ලෙසිනි.
  • මීටර් 70.83 ක දක්ෂතාවක් දැක්වූ ඉන්දියාවේ සුමිත් එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර මීටර් 65.21 ක දක්ෂතාවක් දැක්වූ ඕස්ට්‍රේලියාවේ මයිකල් බරියන්ට එහි රිදී පදක්කම හිමිවිය.
  • සමිත මින් පෙර 2020 ටෝකියෝ පැරලිම්පික් උළෙලේදීද එෆ්.64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ (පිරිමි) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්ව සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

හෙල්ල විසි කිරීමේ (පිරිමි) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් අද (13 වැනිදා) සමත් විය.

එම ඉසව්වේදී සමිතගේ උත්සාහයන් 6 සටහන් වූයේ මීටර් 58.89 ක්, 64.05 ක්, 57.7 ක්, 63.73 ක්, 57.53 ක් සහ 64.06 ක් ලෙසිනි.

මීටර් 70.83 ක දක්ෂතාවක් දැක්වූ ඉන්දියාවේ සුමිත් එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර මීටර් 65.21 ක දක්ෂතාවක් දැක්වූ ඕස්ට්‍රේලියාවේ මයිකල් බරියන්ට එහි රිදී පදක්කම හිමිවිය.

සමිත මින් පෙර 2020 ටෝකියෝ පැරලිම්පික් උළෙලේදීද එෆ්.64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ (පිරිමි) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්ව සිටියේය.


(kelimandala.lk)

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...