රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න අද (16) සමත් වූවාය.
ඇය එම ඉසව්ව මිනිත්තු 2:00.66 කින් නිම කරමින් නව ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවීමට කැපී පෙනේ.
ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගත්තාය.
The Leader Desk
July 16, 2023 • 3:40 PM

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...