The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලංකාව සහාය දිවීමෙන් රන් පදක්මක් දිනයි

T

The Leader Desk

July 17, 2023 • 3:30 AM

  ලංකාව සහාය දිවීමෙන් රන් පදක්මක් දිනයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තායිලන්තයේ පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 400X4 සහාය දිවීමේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ (16) පස්වරුවේ සමත් වූහ.
  • අරුණ දර්ශන, රාජිත රාජකරුණා, පබසර නිකු සහ කාලිංග කුමාරගේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ය.
  • ශ්‍රී ලංකා මීටර 400X4 සහාය දිවීමේ කාන්තා කණ්ඩායම එම ඉසව්වේ රීදි පදක්කම දිනාගනිමින් ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවීමට සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා පිරිමි සහාය දිමේ කණ්ඩායම එහිදී මිනිත්තු 3.01.56 ක කාලයක් වාර්තා කළේය.

ඒ අනුව මෙම ඉසව්වේ තරගාවලි සහ ජාතික වාර්තාව පිහිටුවීමටද  ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

අරුණ දර්ශන, රාජිත රාජකරුණා, පබසර නිකු සහ කාලිංග කුමාරගේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ය.

ශ්‍රී ලංකා මීටර 400X4 සහාය දිවීමේ කාන්තා කණ්ඩායම එම ඉසව්වේ රීදි පදක්කම දිනාගනිමින් ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවීමට සමත් විය.

361593381 830986831726255 132151613284496784 n

361571569 830986905059581 8630578417369912581 n

361204573 6322978931157748 1477943845905288323 n

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...