The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රිකට්: 'වැලිඔය දරුවෝ ලෙදර් බෝලයක්, බැට් එකක් දැකලා නැහැ'

T

The Leader Desk

August 2, 2023 • 11:12 AM

ක්‍රිකට්: 'වැලිඔය දරුවෝ ලෙදර් බෝලයක්, බැට් එකක් දැකලා නැහැ'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුලතිව් දිස්ත්‍රික්කයට අයත් වැලිඔය ජීවත්වෙන දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවයන් දියුණු කිරීමට මැදිහත් වන්නැයි එම ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරති.
  • මුලතිව් නගරයේ පාසලක හා පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ එක් පාසලක පමණක් මේ වනවිට මුලතිව් දිස්ත්‍රික්කයේ ලෙදර් ක්‍රිකට් කණ්ඩායම් ආරම්භ කර තිබේ.
  • ඊට අමතරව ලෙදර් ක්‍රීඩා කරන එක් ක්‍රීඩා සමාජයක් මුලතිව් දිස්ත්‍රික්කයට ඇත.
  • යුද්ධයෙන් ද දැඩි පීඩනයකට ලක් වූ වැලිඔය දරුවන්ගේ ක්‍රීඩා හැකියාවන් දියුණු කිරීමට බලධාරීන් වැඩි අවධානයක් යොමු කරන්නේ නම් 'ක්‍රීඩා තරු' රැසක් සොයා ගැනීමට හැකියාව ලැබෙන බව එම ප්‍රදේශයේ ජනතාව BBC සිංහල සේවයට පැවසූහ.
අකුරු ප්‍රමාණය (Font Size):



වැලිඔය, සම්පත්නුවර ජාතික පාසලෙන් පමණක් ක්‍රීඩකයන් තිදෙනෙක් මේ දිනවල බේස් බෝල් 13 පහළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට තේරීපත්ව ඇත.

වැලිඔය කිසිදු පාසලක ලෙදර් ක්‍රිකට් කණ්ඩායම් නැත. මුලතිව් නගරයේ පාසලක හා පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ එක් පාසලක පමණක් මේ වනවිට මුලතිව් දිස්ත්‍රික්කයේ ලෙදර් ක්‍රිකට් කණ්ඩායම් ආරම්භ කර තිබේ. ඊට අමතරව ලෙදර් ක්‍රීඩා කරන එක් ක්‍රීඩා සමාජයක් මුලතිව් දිස්ත්‍රික්කයට ඇත.

යුද්ධයෙන් ද දැඩි පීඩනයකට ලක් වූ වැලිඔය දරුවන්ගේ ක්‍රීඩා හැකියාවන් දියුණු කිරීමට බලධාරීන් වැඩි අවධානයක් යොමු කරන්නේ නම් 'ක්‍රීඩා තරු' රැසක් සොයා ගැනීමට හැකියාව ලැබෙන බව එම ප්‍රදේශයේ ජනතාව BBC සිංහල සේවයට පැවසූහ.



(BBC සිංහල සේවය)


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...