පසුගිය දශකය පුරාවටම අසල්වැසි රටවල්වල පැවති තරග සඳහා පාකිස්තාන කණ්ඩායම සහභාගි වුවත් පාකිස්තාන කණ්ඩාමයක් ඉන්දියාවට හෝ ඉන්දීය කණ්ඩායමක් පාකිස්තානයට ගොස් තරග සඳහා සහභාගී වුයේ නැත.
ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීමට තීරණය කිරීමත් සමග පාකිස්තානය පවසා ඇත්තේ කිසිවිටෙකත් ක්‍රිඩාව සහ දේශපාලනය මිශ්‍රකරගැනීමක් සිදුනොවිය යුතු බවය.
එමෙන්ම ඉන්දියාව සමග පවතින ද්විපාර්ශික සබඳතා අන්තර් ජාතික ක්‍රිඩාවට සම්බන්ධ කර නොගන්නා බවත් පාකිස්තානය පවසා ඇත.
එමෙන්ම තරගාවලිය පැවත්වෙන කාලය පුරාවටම සිය කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දීය රජය මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වගකිව යුතු බවත් පාකිස්තානය අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත් මෙම මස 31 වනදා පැවැත්වීමට නියමිත ආසියානූ කුසලානයට සහභාගීවීම සඳහා පාකිස්තානයට යාමට ඉන්දියාව ප්‍රතික්ෂේප කළේය.
එබැවින් එම තරගාවලියේ සමහර තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි.
(adaderana.lk)
ලෝක කුසලාන තරගාවලිය: සුබ පණිවිඩයක් !
T
The Leader Desk
August 7, 2023 • 7:56 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මෙම වසරේ ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා සිය ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාව බලා පිටත්ව යාමට අවසර ලබාදීමට පාකිස්තාන රජය තීරණය කර තිබේ.
- ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීමට තීරණය කිරීමත් සමග පාකිස්තානය පවසා ඇත්තේ කිසිවිටෙකත් ක්‍රිඩාව සහ දේශපාලනය මිශ්‍රකරගැනීමක් සිදුනොවිය යුතු බවය.
- එමෙන්ම ඉන්දියාව සමග පවතින ද්විපාර්ශික සබඳතා අන්තර් ජාතික ක්‍රිඩාවට සම්බන්ධ කර නොගන්නා බවත් පාකිස්තානය පවසා ඇත.
- එමෙන්ම තරගාවලිය පැවත්වෙන කාලය පුරාවටම සිය කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දීය රජය මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වගකිව යුතු බවත් පාකිස්තානය අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



