The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉසිපතන අපරාජිත වාර්තාව බිඳවැටේ - රග්බි කුසලානය රාජකීයන්ට

T

The Leader Desk

August 12, 2023 • 4:49 PM

ඉසිපතන අපරාජිත වාර්තාව බිඳවැටේ - රග්බි කුසලානය රාජකීයන්ට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ මෙතෙක් පැවති කොළඹ ඉසිපතන විද්‍යාලයේ අපරාජිත වාර්තාව
  • රීඩ් මාවත රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමු අර්ධය ලකුණු 6ට 3ක් ලෙස රාජකීය විද්‍යාලය පෙරමුණ ගත්තේය.
  • තරගය අවසානය දක්වාම ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර දෙවන අර්ධයේදී රාජකීය ක්‍රීඩකයින් තවත් ලකුණු 16ක් රැස් කරගනිද්දී, ඉසිපතන ක්‍රීඩකයන්ට රැස් කරගත හැකිවූයේ ලකුණු 14ක් පමණි.
  • ඒ අනුව, ලකුණු17ට 22ක් ලෙස තරගය ජයගනිමින් රාජකීය විද්‍යාලය "මේජර් මිල්රෝයි ප්‍රනාන්දු" කුසලානය හිමිකරගත් අතර මෙවර ලීග් රග්බි තරගාවලියේ ඉසිපතන විද්‍යාලයේ අපරාජිත වාර්තාවද බිඳ දැමීමට සමත්වුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

අද (12) බිඳවැටුණි.

ඒ තරගාවලියේ සුපිරි වටය යටතේ අද පැවති තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලය හමුවේ ලකුණු 22ට 17ක් ලෙස පරාජය වීමත් සමගය.

ලීග් රග්බි තරගාවලියට සමගාමීව මෙම තරගය පැවැත්වුණේ විදුහල් අතර වාර්ෂිකව සංවිධාන කෙරෙන "මේජර් මිල්රෝයි ප්‍රනාන්දු" කුසලානය වෙනුවෙනි.

රීඩ් මාවත රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමු අර්ධය ලකුණු 6ට 3ක් ලෙස රාජකීය විද්‍යාලය පෙරමුණ ගත්තේය.

තරගය අවසානය දක්වාම ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර දෙවන අර්ධයේදී රාජකීය ක්‍රීඩකයින් තවත් ලකුණු 16ක් රැස් කරගනිද්දී, ඉසිපතන ක්‍රීඩකයන්ට රැස් කරගත හැකිවූයේ ලකුණු 14ක් පමණි.

ඒ අනුව, ලකුණු17ට 22ක් ලෙස තරගය ජයගනිමින් රාජකීය විද්‍යාලය "මේජර් මිල්රෝයි ප්‍රනාන්දු" කුසලානය හිමිකරගත් අතර මෙවර ලීග් රග්බි තරගාවලියේ ඉසිපතන විද්‍යාලයේ අපරාජිත වාර්තාවද බිඳ දැමීමට සමත්වුණි.
 

{gallery}Isipathana Vs Royal Rugby 2023{/gallery}

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...