The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රීඩා ඇමතිගෙන් තවත් ගැසට්ටුවක් !

T

The Leader Desk

August 15, 2023 • 6:01 AM

ක්‍රීඩා ඇමතිගෙන් තවත් ගැසට්ටුවක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
  • කමිටුවේ අධ්‍යක්ෂ හා ප්‍රධානිය ලෙස සහකාර පොලිස් අධිකාරි ජයනාත් වනසිංහ පත්කර ඇත.
  • ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, එම කමිටුව පසුගිය පෙබරවාරි 15 වැනි දා සිට බලාත්මක වන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, එම කමිටුව පසුගිය පෙබරවාරි 15 වැනි දා සිට බලාත්මක වන බවයි.

කමිටුවේ අධ්‍යක්ෂ හා ප්‍රධානිය ලෙස සහකාර පොලිස් අධිකාරි ජයනාත් වනසිංහ පත්කර ඇත.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ 21 වැනි වගන්තිය ප්‍රකාරව එම පනතේ නෛතික ප්‍රතිපාදන ප්‍රයෝගිකව ක්‍රියාවේ යෙදවීම සඳහා වසර 3 ක කාලයක් සඳහා මෙම කමිටුව පත්කර ඇතැයි එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

12

JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...