The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ධනුෂ්ක සුදු කතක් සමග ඕස්ට්‍රේලියා අධිකරණයට එයි

T

The Leader Desk

September 18, 2023 • 6:36 PM

ධනුෂ්ක සුදු කතක් සමග ඕස්ට්‍රේලියා අධිකරණයට එයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිය නඩු විභාගය සඳහා මුහුණ දීමට තවත් සුදු ජාතික කාන්තාවක් සමඟ
  • එම කාන්තාව ධනුෂ්ක ගුණතිලකගේ වත්මන් පෙම්වතිය යැයි විශ්වාස කළ හැකි බව නිව්ස්.කොම් වෙබ් අඩවිය පෙන්වා දී ඇත.
  • කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසුව ඊයේ (18) එම නඩු විභාගය ජූරි සභාවක් නොමැතිව ආරම්භ විය.
  • නඩු විභාගය දින 4 ක පමණ කාලයක් පැවැත්වෙනු ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඩවුනින්ග් සෙන්ටර් අධිකරණයට ඊයේ (18) පැමිණි බවත් එම කාන්තාව පැමිණිලිකාරිය නොවන බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.

එම කාන්තාව ධනුෂ්ක ගුණතිලකගේ වත්මන් පෙම්වතිය යැයි විශ්වාස කළ හැකි බව නිව්ස්.කොම් වෙබ් අඩවිය පෙන්වා දී ඇත.

කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසුව ඊයේ (18) එම නඩු විභාගය ජූරි සභාවක් නොමැතිව ආරම්භ විය.

නඩු විභාගය දින 4 ක පමණ කාලයක් පැවැත්වෙනු ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

ධනුෂ්ක ගුණතිලක ටින්ඩර් නැමැති මිතුරන් හඳුනාගන්නා මෘදුකාංගය ඔස්සේ පසුගිය ඔක්තෝබර් මස 29 වැනිදා හඳුනාගත් බවත් සිද්ධිය සිදු වූ දා රාත්‍රියේ තම ජීවිතය පිළිබඳ බියක් දැනුනු අවස්ථා කිහිපයක් තිබුණු බවත් නඩු විභාගයේදී පැමිණිලිකාර කාන්තාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර ඇත. එසේම තමාගේ කැමැත්තකින් තොරව සිදුවීම් කිහිපයක් එම රාත්‍රියේදී සිදු වූ එම කාන්තාව පවසා තිබේ.

xfgdrgewrt

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...