The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රග්බි ස්ථාවර කමිටුව අවලංගුයි - ඇමතිගෙන් තවත් ගැසට්ටුවක්

T

The Leader Desk

September 26, 2023 • 7:41 AM

රග්බි ස්ථාවර කමිටුව අවලංගුයි - ඇමතිගෙන් තවත් ගැසට්ටුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
  • මේ අතර ක්‍රීඩා පනත යටතේ ලියාපදිංචි වී ඇති හා ලියාපදිංචි කිරීමට ඇති ක්‍රීඩාවන්ට අදාළව ජාත්‍යන්තර සහ දේශීය ක්‍රීඩා සංගම් හෝ සම්මේලන සහ ක්‍රීඩා අමාත්‍යාංශය සම්බන්ධීකරණය සඳහා කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබේ.
  • ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව ලෙස හඳුන්වන එම කමිටුව සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉදිරියේදී සාමාජිකයින් පත්කිරීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුගිය අප්‍රේල් 11 නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මේ අතර ක්‍රීඩා පනත යටතේ ලියාපදිංචි වී ඇති හා ලියාපදිංචි කිරීමට ඇති ක්‍රීඩාවන්ට අදාළව ජාත්‍යන්තර සහ දේශීය ක්‍රීඩා සංගම් හෝ සම්මේලන සහ ක්‍රීඩා අමාත්‍යාංශය සම්බන්ධීකරණය සඳහා කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව ලෙස හඳුන්වන එම කමිටුව සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉදිරියේදී සාමාජිකයින් පත්කිරීමට නියමිතය.
 
 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...