වැසි දිනවලට පිටිය මඩ වූ පසු වෙරළක ස්වභාවය පයට දැනෙන පරිදි භූමිය සකස් කරගෙන මෙම තරුණයන් පුහුණුවීම් කටයුතු සිදු කළ බව ඔවුන්ගේ පුහුණුකරු පැවසුවේය.
''2019 සිට අපි බීච් වොලිබෝල් ක්‍රීඩාව කරනවා. නමුත් තවම අපිට මැදවච්චියට බීච් වොලිබෝල් කෝට් එකක් නැහැ. බලධාරීන්ට කිවුවට තවම කිසිම ප්‍රතිචාරයක් නැතැයි'' රන් පදක්කම්ලාභී ක්‍රීඩක හර්ෂ සඳුන් බණ්ඩාර BBC සිංහල සේවයට පැවසුවේය.
(BBC සිංහල සේවය)
මුහුදක් නැති මැදවච්චියේ 'වෙරළේ නීතියට' බීච් වොලිබෝල් ක්‍රීඩා කර රන් පදක්කම් දිනූ මිතුරෝ
T
The Leader Desk
October 10, 2023 • 5:05 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මුහුදක් සහ වෙරළක් නැති අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් මැදවච්චිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු 34 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ 'බීච් වොලිබෝල්' තරගයෙන් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.
- ''2019 සිට අපි බීච් වොලිබෝල් ක්‍රීඩාව කරනවා.
- නමුත් තවම අපිට මැදවච්චියට බීච් වොලිබෝල් කෝට් එකක් නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



