The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මුරලිදරන් ගෙන් ආන්දෝලනාත්මක කතාවක්

T

The Leader Desk

October 18, 2023 • 6:11 PM

මුරලිදරන් ගෙන් ආන්දෝලනාත්මක කතාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු සාමාජිකයන්ට නායකත්වය ලබාගැනීමට අවශ්‍ය වී ඇති නිසා
  • ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (17) රාත්‍රියේ පැවති පාසල් ක්‍රිකට් සම්මාන උලෙළට එක්වෙමිනි.
  • එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් ව සිටියේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ය.        මහේල හදිසියේම ලංකාවට ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන යළි ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබේ.
  • සිය පෞද්ගලික කරුණක් හේතුවෙන් මහේල ජයවර්ධන මෙලෙස නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කඩා වැටී ඇති බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (17) රාත්‍රියේ පැවති පාසල් ක්‍රිකට් සම්මාන උලෙළට එක්වෙමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පාසල් ක්‍රිකට් සංගමය එක් ව සංවිධාන කළ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ පැවැත්විණි.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් ව සිටියේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ය. 

 

 

 මහේල හදිසියේම ලංකාවට

ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන යළි ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබේ.

සිය පෞද්ගලික කරුණක් හේතුවෙන් මහේල ජයවර්ධන මෙලෙස නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇත.

කෙසේ වෙතත් වැඩිදුරටත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මහේල යළි ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිත බවය.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ මහේල එළඹෙන  ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී යළි කණ්ඩායම සමග එක්වීමට නියමිත බවය.

(adaderana.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...