The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියේ ජය පොලිසියට

T

The Leader Desk

October 22, 2023 • 5:07 AM

රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියේ ජය පොලිසියට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2023 ශ්‍රී ලංකා ‍රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියේදී ජයග්‍රහණය හිමිකර ගැනීමට පොලිස් දෙපාර්තුමේන්තු ක්‍රීඩක ක්‍රිඩීකාවන් සමත් වී තිබෙනවා.
  • එහිදි කාන්තා, පිරිමි, මිශ්‍ර සහ ප්‍රවීණයන්ගේ ඉසව් යටතේ තරඟ පැවති අතර පොලිස් දෙපාර්තුමේන්තුව නියෝජනය කරමින් ක්‍රිඩකයින් 23 දෙනෙකු ඊට සහභාගි වු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක දෙපාර්තුමේන්තුව පැවසුවේ.
  • එහිදි මිශ්‍ර දැල් පන්දු ශූරතාවය සහ පිරිමි දැල් පන්දු ශූරතාවය දිනා ගැනිමට පොලිස් දෙපාර්තුමේන්තු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එම තරගාවලිය මෙවර පැවැත්වුයේ බණ්ඩාරවෙල මහජන ක්‍රිඩාංගනයේදීයි. 

ඊට දැල් පන්දු ක්‍රීඩා සමාජ 10ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300දෙනෙකු පමණ සහභාගී වි තිබෙනවා.

එහිදි කාන්තා, පිරිමි, මිශ්‍ර සහ ප්‍රවීණයන්ගේ ඉසව් යටතේ තරඟ පැවති අතර පොලිස් දෙපාර්තුමේන්තුව නියෝජනය කරමින් ක්‍රිඩකයින් 23 දෙනෙකු ඊට සහභාගි වු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක දෙපාර්තුමේන්තුව පැවසුවේ.

එහිදි මිශ්‍ර දැල් පන්දු ශූරතාවය සහ පිරිමි දැල් පන්දු ශූරතාවය දිනා ගැනිමට පොලිස් දෙපාර්තුමේන්තු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වී තිබෙනවා.

පොලිස් දෙපාර්තුමේන්තු දැල් පන්දු කණ්ඩායමේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද කටයුතු කරනු ලබනවා.

(nethnews.lk)


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...