The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රෝහල්ගත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ඉල්ලා අස්වෙයි

T

The Leader Desk

November 4, 2023 • 1:32 PM

රෝහල්ගත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ඉල්ලා අස්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
  • මොහාන් ද සිල්වා මේ වන විට දැඩි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඒ හේතුවෙන් ඔහු ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
  • මොහාන් ද සිල්වා ගේ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිබඳව විමසීමට ඔහු සමග කතා කිරීමට නොහැකි තත්වයක් මේ වන විට උද්ගතවී ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ට මිට දින කිහිපයකට පෙර යොමු කර තිබු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවැසීය.


මොහාන් ද සිල්වා මේ වන විට දැඩි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඒ හේතුවෙන් ඔහු ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.

මොහාන් ද සිල්වා ගේ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිබඳව විමසීමට ඔහු සමග කතා කිරීමට නොහැකි තත්වයක් මේ වන විට උද්ගතවී ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.

ඉන්දියාවේ දී දැන් පවත්වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ දැවැන්ත පරාජය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා එහි නිලධාරීන්ට සැලසුම් සහගත විරෝධයක් එල්ල වෙමින් තිබේ.

321564stgklfc

WhatsApp Image 2023 11 03 at 19.11.22 5fdb5551

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...