The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

තරඟ ජය ලබන විට මෙවැනි ප්‍රශ්න තිබුනෙ නෑ - ශ්‍රී ලංකා ක්‍රිකට් නායක

T

The Leader Desk

November 6, 2023 • 2:58 AM

 තරඟ ජය ලබන විට මෙවැනි ප්‍රශ්න තිබුනෙ නෑ - ශ්‍රී ලංකා ක්‍රිකට් නායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග ජයග්‍රහණය කරන විට ශ්‍රී ලංකාවේ දැන් ඔය කියන ප්‍රශ්න නොතිබුණු බවත් තරගයක් පරාජය වූ පමණින්
  • දිල්ලි නුවර, අරුන් ජෙට්ලි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (5) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍යහමුවේදී කුසල් මෙන්ඩිස් එසේ පැවසීය.
  • පුහුණුකරුවන් ඉවත් කිරීම කියන කාරණය සිය පාලනයේ ඇති දෙයක් නොවීම නිසා ඒ පිළිබඳව වැඩිය කතා කළ නොහැකි බව කී කුසල් මෙන්ඩිස්, එවැනි තීරණ ගැනීමට වෙනත් පිරිසක් සිටින බව ද බව ද සඳහන් කළේය.
  • මෙම ක්‍රීඩකයන් සමග කණ්ඩායමක් ලෙස ඉදිරියට යෑමට බලාපොරොත්තු වෙන බවත් මෙම කණ්ඩායම ඊළඟ ලෝක කුසලාන තරගාවලියේදී ශූරතාව දිනා ගන්නා කණ්ඩායමක් බවට ද පත් විය හැකි බවත් කුසල් මෙන්ඩිස් වැඩිදුරටත් කීය.
අකුරු ප්‍රමාණය (Font Size):

පුහුණුකරුවන් ඉවත් කළ යුතු යැයි නොසිතන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පවසයි.

දිල්ලි නුවර, අරුන් ජෙට්ලි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (5) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍යහමුවේදී කුසල් මෙන්ඩිස් එසේ පැවසීය.

පුහුණුකරුවන් ඉවත් කිරීම කියන කාරණය සිය පාලනයේ ඇති දෙයක් නොවීම නිසා ඒ පිළිබඳව වැඩිය කතා කළ නොහැකි බව කී කුසල් මෙන්ඩිස්, එවැනි තීරණ ගැනීමට වෙනත් පිරිසක් සිටින බව ද බව ද සඳහන් කළේය.

                    
තරගයක් පරාජය වූ පමණින් සිය කණ්ඩායම දුර්වල කණ්ඩායමක් යැයි කිසිවිටක ප්‍රකාශ නොකරන බව කී කුසල් මෙන්ඩිස් මෙම තරගයට පෙර තරග කීපයක් පරාජය වුවද එම තරග වලදී ද කණ්ඩායමක් ලෙස හොදින් ක්‍රීඩා කළ බවත්ය.

මෙම ක්‍රීඩකයන් සමග කණ්ඩායමක් ලෙස ඉදිරියට යෑමට බලාපොරොත්තු වෙන බවත් මෙම කණ්ඩායම ඊළඟ ලෝක කුසලාන තරගාවලියේදී ශූරතාව දිනා ගන්නා කණ්ඩායමක් බවට ද පත් විය හැකි බවත් කුසල් මෙන්ඩිස් වැඩිදුරටත් කීය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය එම ක්‍රීඩාංගණයේදී අද (6) පැවැත්වීමට නියමිතය.

(lankadeepa.lk)

2022 ජනවාරි 01 සිට අගෝස්තු 31 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිපල ප්‍රකාශයට පත්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසන් ප්‍රගති වාර්තාවක් ප්‍රකාශයට පත්කර ඇත. එය පහත පළවේ.
SLC

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...