හසරංග සඳහන් කර ඇත.
එසේම තමන් සෑම අවස්ථාවක දී ම රට වෙනුවෙන් ක්‍රීඩා කළ බව ද ඔහු ප්‍රකාශ කරයි.
එල්.පී.එල් තරගාවලියෙන් පසු තමන් ගේ ආබාධය යම් පමණකට සුව වී තිබුණ ද පුහුණු වීම් ඇරඹූ පසු තමන් යළි ආබාධයට ලක් වූ බව ඔහු අවධාරණය කර ඇත.
ශල්‍යකර්මයෙන් පසු සති 12ක කාලයක් විවේකයෙන් සිටිය යුතු බවත් මේ වන විට ශල්‍යකර්මය සිදු කර සති 05ක් ගත වී ඇති බවත් වනිඳු හසරංග ප්‍රකාශ කර තිබේ.
එළැඹෙන සතියේ සිට නැවත කුඩා මට්ටමෙන් සිය පුහුණු වීම් අරම්භ කරන බව ද වනිඳු සඳහන් කර ඇත.
එසේම නියමිත සති 12 අවසාන වීමෙන් පසු එළැඹෙන ජනවාරියේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගාවලියට ක්‍රීඩා කිරීම සිය බලාපොරොත්තුව බව ද වනිඳු හසරංහ අවධාරණය කර තිබේ.
(adaderana.lk)
වනිඳු හසරංග ජනවාරියේ යළිත් පිටියට
T
The Leader Desk
November 16, 2023 • 10:00 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- 2019 සහ 2023 යන ලෝක කුසලාන දෙකම අහිමි වීම පිළිබඳ තමන් දැඩි ලෙස කනගාටු වන බව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු
- එල්.පී.එල් තරගාවලියෙන් පසු තමන් ගේ ආබාධය යම් පමණකට සුව වී තිබුණ ද පුහුණු වීම් ඇරඹූ පසු තමන් යළි ආබාධයට ලක් වූ බව ඔහු අවධාරණය කර ඇත.
- ශල්‍යකර්මයෙන් පසු සති 12ක කාලයක් විවේකයෙන් සිටිය යුතු බවත් මේ වන විට ශල්‍යකර්මය සිදු කර සති 05ක් ගත වී ඇති බවත් වනිඳු හසරංග ප්‍රකාශ කර තිබේ.
- එළැඹෙන සතියේ සිට නැවත කුඩා මට්ටමෙන් සිය පුහුණු වීම් අරම්භ කරන බව ද වනිඳු සඳහන් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



