The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

චමරි අයි.පී.එල්. වෙන්දේසියට

T

The Leader Desk

December 4, 2023 • 4:30 AM

 චමරි අයි.පී.එල්. වෙන්දේසියට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා සුපිරි පිතිකාරී චමරි අතපත්තු ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) කාන්තා තරගාවලියේ වෙන්දේසියට ඇතුළත්ව
  • චමරි මෙවර ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් කාන්තා තරගාවලියේ දැක්වූ දස්කම් හේතුවෙන් මෙම අවස්ථාව උදාවී තිබේ.
  • කාන්තා තරගාවලියේ ක්‍රීඩිකාවන්ගේ වෙන්දේසිය මේ මස 9 වැනිදා මුම්බායි නුවරදී පැවැත්වීමට නියමිත අතර එම වෙන්දේසියට ඉන්දීය ක්‍රීඩිකාවන් 104 ක් සහ විදේශ ක්‍රීඩිකාවන් 61 ක් ඇතුළත්ව සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇති අතර ඇය ඉන්දීය රුපියල් ලක්‍ෂ 30 ක මූලික ලංසුවකට ඉදිරිපත් කර තිබීම කැපී පෙනේ.

චමරි මෙවර ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් කාන්තා තරගාවලියේ දැක්වූ දස්කම් හේතුවෙන් මෙම අවස්ථාව උදාවී තිබේ.

මෙවර අයි.පී.එල්. කාන්තා තරගාවලියේ ක්‍රීඩිකාවන්ගේ වෙන්දේසිය මේ මස 9 වැනිදා මුම්බායි නුවරදී පැවැත්වීමට නියමිත අතර එම වෙන්දේසියට ඉන්දීය ක්‍රීඩිකාවන් 104 ක් සහ විදේශ ක්‍රීඩිකාවන් 61 ක් ඇතුළත්ව සිටිති.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...