The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින සහ ටෙස්ට් නායකයින් වෙනස් කිරීමේ සූදානමක්

T

The Leader Desk

December 17, 2023 • 5:02 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින සහ ටෙස්ට් නායකයින් වෙනස් කිරීමේ සූදානමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ටෙස්ට්, එක්දින සහ 20යි 20 කණ්ඩායම්
  • ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙතෙක් ටෙස්ට් නායක්තවය දරන දිමුත් කරුණාරත්න වෙනුවට එම නායකත්වයට ධනංජය ද සිල්වා පත් කිරීමට අවධානය යොමු කර තිබෙන අතර එහි උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
  • පන්දුවාර 50  එක්දින නායකත්වය සඳහා කුසල් මෙන්ඩිස් පත්කිරීමට නියමිත අතර උප නායකයා ලෙස චරිත් අසලංක ලබා දිමට නියමිත බවද පැවසේ.
  • 20යි 20 නායකත්වය වනිඳුට එමෙන්ම, 20 යි 20 නායකත්වය වනිඳු හසරංගට ලබා දිමට තේරීම් කමිටුවේ අවධානය යොමු වී ඇතැයි ද වාර්තාවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සඳහා නව නායකයන් තිදෙනකු පත් කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙතෙක් ටෙස්ට් නායක්තවය දරන දිමුත් කරුණාරත්න වෙනුවට එම නායකත්වයට ධනංජය ද සිල්වා පත් කිරීමට අවධානය යොමු කර තිබෙන අතර එහි උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

පන්දුවාර 50  එක්දින නායකත්වය සඳහා කුසල් මෙන්ඩිස් පත්කිරීමට නියමිත අතර උප නායකයා ලෙස චරිත් අසලංක ලබා දිමට නියමිත බවද පැවසේ.

20යි 20 නායකත්වය වනිඳුට

එමෙන්ම, 20 යි 20 නායකත්වය වනිඳු හසරංගට ලබා දිමට තේරීම් කමිටුවේ අවධානය යොමු වී ඇතැයි ද වාර්තාවේ.

මීට පෙර එක්දින සහ 20යි 20 කණ්ඩායම් දෙකේම නායකත්වය දැරුවේ දසුන් ශානකයි. ඔහු පැවති තරඟාවලි කිහිපයකම දිගින් දිගටම අසාර්ථක විම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග පවසයි.

මේ පිළිබඳ අවසන් තිරණයක් ගැනිම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව හෙට දිනයේ රැස්විමට නියමිතය.

(nethnews.lk)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...