The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලෙන් බැඩ්මින්ටන් දස්කම්

T

The Leader Desk

December 28, 2023 • 9:14 AM

කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලෙන් බැඩ්මින්ටන් දස්කම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා පාසල් කණිෂ්ඨ බැඩ්මින්ටන් තරග බිමේ දස්කම් ප්‍රදර්ශනය කිරීමට කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසල සමත්ව සිටිනවා.
  • මේ අන්තර් පාසල් අවුරුදු 11න් පහළ යුගල බැඩ්මින්ටන් සැණකෙළිය පසුගියදා පැවැත්වුනේ කොළඹ ඩී.එස්.සේනානායක විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී.
  • කුරුණෑගල රාජකීය ජාත්‍යන්තර පාසල විසින් හිමිකර ගත් පළමු සමස්ත ලංකා ශූරතාව මෙය වන අතර මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ සෝමරත්න මහතා.
  • (වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com
අකුරු ප්‍රමාණය (Font Size):


එම විදුහලේ බාලක කණ්ඩායම සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 11න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘බී’ කොටසේ සමස්ත ශූරතාව දිනා ගත් අතර බාලිකා කණ්ඩායම එම කොටසේ ම දෙවැනි අනුශූරයින් බවට පත්වුනා.

badmintan 2023.12.28 3
මේ අන්තර් පාසල් අවුරුදු 11න් පහළ යුගල බැඩ්මින්ටන් සැණකෙළිය පසුගියදා පැවැත්වුනේ කොළඹ ඩී.එස්.සේනානායක විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී.

කුරුණෑගල රාජකීය ජාත්‍යන්තර පාසල විසින් හිමිකර ගත් පළමු සමස්ත ලංකා ශූරතාව මෙය වන අතර මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ සෝමරත්න මහතා.

IPL තරග බිමට පිවිසෙන පළමු ආදිවාසී ඉන්දියානුවා - රොබින් මින්ස්(වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලෙන් බැඩ්මින්ටන් දස්කම් | The Leader