The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

2023 එක්දින ලෝක කුසලානයේ තේමා ගීතය එළියට

T

The Leader Desk

September 21, 2023 • 8:47 AM

2023 එක්දින ලෝක කුසලානයේ තේමා ගීතය එළියට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තේමා ගීතය "දිල් ජශ්නේ බෝලේ" ඊයේ (20) දින අන්තර්ජාලය වෙත නිකුත් කර තිබේ.
  • ඊට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10ක් සහභාගි වෙයි.
  • 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 05 වැනිදා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිළ යූ ටියුබ් ගිණුම ඔස්සේ නිකුත් කළ මෙම ගීතය බොලිවුඩ් සංගීතවේදී ප්‍රීතම් විසින් නිර්මාණය කර ඇති අතර ඊට ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී රන්විර් සිං සිය දායකත්වය සපයා ඇත. 

මෙම කාර්යයට දායක වීමට ලැබීම ගෞරවයක් බවත් "එය අපි කවුරුත් ආදරය කරන ක්‍රීඩාවේ සැමරුමක්," බවත් රංගන ශිල්පී රන්වීර් සිං මාධ්‍ය වෙත පවසා තිබේ.

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 05 වැනිදා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙයි.

ඊට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10ක් සහභාගි වෙයි.

ක්‍රිකට් ලෝක කුසලාන නිළ ගීතය පහතින් නරඹන්න, 

 


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...