The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ජාතික බේස්බෝල් අවසන් තරග හෙට - අනිද්දා දියගම දී

T

The Leader Desk

January 19, 2024 • 12:23 PM

ජාතික බේස්බෝල් අවසන් තරග හෙට - අනිද්දා දියගම දී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික බේස්බෝල් ශූරතාවලියේ තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙන අවසන් පූර්ව හා අවසාන තරග හෙට සහ අනිද්දා දියගම ජාත්‍යන්තර බේස්බෝල් පිටියේදී පැවැත්වෙනවා.
  • මේ කණ්ඩායම් දෙක ම තරගාවලිය පුරා සුවිශේෂ දස්කම් ප්‍රදර්ශනය කර තිබෙනවා.  ශ්‍රී ලංකා යුද හමුදාවේ බේස්බෝල් කණ්ඩායම හා රෝයල් බ්ලූස් බේස්බෝල් සමාජ කණ්ඩායම අතරයි හෙට දෙවැනි අවසන් පූර්ව තරගය.
  • සටහන : (වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com
අකුරු ප්‍රමාණය (Font Size):


කණ්ඩායම් 19ක සහභාගිත්වයෙන් ජනවාරි 6 වැනිදා ඇරඹුනු ජාතික ශූරතාවලියේ අවසන් පූර්ව තරග හෙට (20) පැවැත්වීමෙන් පසුව අවසාන මහා තරගය අනිද්දා (21) ආරම්භ වන්නේ පෙරවරු 10.30 ට.

පළමු අවසන් පූර්ව තරගය හෙට පැවැත්වෙන්නේ ප්‍රබල ප්‍රතිවාදීන් වන ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බේස්බෝල් ක්‍රීඩා සමාජ කණ්ඩායම් අතර. මේ කණ්ඩායම් දෙක ම තරගාවලිය පුරා සුවිශේෂ දස්කම් ප්‍රදර්ශනය කර තිබෙනවා. 

baseball 4
ශ්‍රී ලංකා යුද හමුදාවේ බේස්බෝල් කණ්ඩායම හා රෝයල් බ්ලූස් බේස්බෝල් සමාජ කණ්ඩායම අතරයි හෙට දෙවැනි අවසන් පූර්ව තරගය. මේ කණ්ඩායම් දෙකත් ඔවුන්ගේ කළින් පැවති තරගවලදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනා.

2024 ජාතික බේස්බෝල් ශූරතාවලියේ අවසාන තරගය දක්වා වූ ගමනේදී මෙරට බේස්බෝල් ක්‍රීඩාවේ විශේෂ සහජ කුසලතාවන්, කණ්ඩායම් හැඟීම සහ බේස්බොල් ක්‍රීඩාවට තිබෙන දැඩි උද්යෝගයක් ප්‍රදර්ශනය වී තිබෙන බව ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ සහකාර ලේකම් මාක් ෆොන්සේකා ප්‍රකාශ කරනවා.

baseball 1baseball 2
සටහන :

වැලිකතරේ ගිනියම් වූ පාපන්දුවෙන් මිදෙන්න දඟලන විදෙස් සුපිරි ක්‍රීඩකයෝ(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...