සම්මානය ලැබුවේ නිර්මල ජයසිංහ. සම්මානය පිරිනැමුවේ වර්ණ රාත්‍රියේ විශේෂ ආරාධිත අමුත්තා වූ හිටපු ටේබල් ටෙනිස් ජාතික ශූර, ජාතික තේරීම් නිළධාරී, ජාතික පුහුණුකරු හා ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් සංගමයේ හිටපු සභාපති ලලිත් ප්‍රියන්ත.
මෙරට වෙළඳ සේවා ටේබල් ටෙනිස් ක්‍රීඩාවේ තත්ත්වය ඉහළ නැංවීමෙහි ලා වැදගත් කාර්යභාරයක් ඉටුකරන නිර්මල ජයසිංහ මෙහිදී විශේෂ ඇගයීමකට ලක්වුනා.
වෙළඳ සේවා ටේබල් ටෙනිස් සංගමය දිවයිනේ ක්‍රියාශීලීව පවතින්නේ එහි සභාපති චානක පෙරේරාගේ මගපෙන්වීමෙන්. දිවයිනේ වෙළඳ සේවා ක්ෂේත්‍රය තුළ මේ ක්‍රීඩාව දියුණු කිරීම සඳහා වඩාත් හොඳින් දායක වීම පිළිබඳව හා මිත්‍රත්වය හා සාධාරණ ක්‍රීඩාවක් පවත්වා ගෙන යාම පිළිබඳව එම සංගමය මේ වර්ණ ප්‍රදානෝත්සවයේදී ඔවුන්ගේ අවධානය යොමු කර සිටියා.
මේ වර්ණ රාත්‍රියේදී විශේෂයෙන් මතක් කර දුන්නේ ඒකාබද්ධ වූ ශක්තිය හා ජීවය විසින් ‘වෙළඳ සේවා ටේබල් ටෙනිස් සංගමය’ – MTTA - නිර්වචනය කරන අයුරු.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
නිර්මල ජයසිංහට වෙළඳ සේවා ටේබල් ටෙනිස් සංගමයේ විශේෂ උපහාර
T
The Leader Desk
March 26, 2024 • 11:02 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- වෙළඳ සේවා ටේබල් ටෙනිස් සංගමයේ 2023 වර්ණ ප්‍රදාන රාත්‍රියේ විශේෂ සිදුවීමක් වූයේ ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් ක්‍රීඩාවේ හිටපු ජාතික ශූරයෙකු හා ශ්‍රී ලංකා නායකයෙකුට තවත් එවැනිම ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් ප්‍රබලයෙකු අතින් උපහාර සම්මානය පිරිනැමීම.
- මේ වර්ණ රාත්‍රියේදී විශේෂයෙන් මතක් කර දුන්නේ ඒකාබද්ධ වූ ශක්තිය හා ජීවය විසින් ‘වෙළඳ සේවා ටේබල් ටෙනිස් සංගමය’ – MTTA - නිර්වචනය කරන අයුරු. සටහන : (වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com
- සම්මානය ලැබුවේ නිර්මල ජයසිංහ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



