ක්‍රිකට් ක්‍රීඩක දිපේන්ද්‍ර සිං (Dipendra Singh) සමත්ව තිබේ.
ආසියානු ප්‍රිමියර් කුසලාන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ කටාර් රාජ්‍යට එරෙහිව සෙනසුරාදා පැවති තරගයේදී ඔහු මෙම දක්ෂතාවය දක්වා ඇත.
ඒ අනුව සුපිරි ක්‍රීඩකයින් වන යුවරාජ් සිං සහ කිරන් පොලාඩ්ගෙන් පසුව ජාත්‍යන්තර 20-20 පිටියේ පිට පිට පන්දු 6 කදී හයේ පහරවල් 6ක් වාර්තා කළ පිතිකරුවා බවට දිපේන්ද්‍ර සිං පත්විය.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මොංගෝලියාවට එරෙහිව පැවති තරගයකදී පන්දු 9කින් අර්ධ ශතකයක් වාර්තා කරමින් 20/20 පිටියේ වේගවත්ම අර්ධ ශතක ලාභියා ලෙස ද දිපේන්ද්‍ර සිං ක්‍රිකට් වාර්තා පොතට එක්විය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් නේපාලය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවි ලකුණු 210ක් රැස්කළේය.
එහි අවසන් පන්දුවාරයේදී ක්‍රියාත්මක වූ දිපේන්ද්‍ර සිං පිට පිට පන්දු 6 කදී හයේ පහරවල් 6ක් වාර්තා කිරීමට සමත්වුණා.
එහිදී දීපේන්ද්‍ර සිං පන්දු 21කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 3ක් සමගින් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 64කි.
කටාර් රාජ්‍යට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 178ක් පමණකි.
(adaderana.lk)
Nepal's Airee makes history by smashing six sixes in an over
ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කළ හයේ හය
T
The Leader Desk
April 15, 2024 • 5:11 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- විස්සයි විස්ස ක්‍රිකට් තරගයකදී පන්දුවාරයක් තුළදී හයේ පහර හයක් එල්ලකළ තුන්වන ක්‍රීඩකයා ලෙස ක්‍රිකට් වාර්තා පොතට එක්වීමට නේපාල
- ආසියානු ප්‍රිමියර් කුසලාන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ කටාර් රාජ්‍යට එරෙහිව සෙනසුරාදා පැවති තරගයේදී ඔහු මෙම දක්ෂතාවය දක්වා ඇත.
- ඒ අනුව සුපිරි ක්‍රීඩකයින් වන යුවරාජ් සිං සහ කිරන් පොලාඩ්ගෙන් පසුව ජාත්‍යන්තර 20-20 පිටියේ පිට පිට පන්දු 6 කදී හයේ පහරවල් 6ක් වාර්තා කළ පිතිකරුවා බවට දිපේන්ද්‍ර සිං පත්විය.
- පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මොංගෝලියාවට එරෙහිව පැවති තරගයකදී පන්දු 9කින් අර්ධ ශතකයක් වාර්තා කරමින් 20/20 පිටියේ වේගවත්ම අර්ධ ශතක ලාභියා ලෙස ද දිපේන්ද්‍ර සිං ක්‍රිකට් වාර්තා පොතට එක්විය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



