The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

චමරි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී ද?

T

The Leader Desk

April 20, 2024 • 4:07 AM

චමරි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිය ක්‍රිකට් සමුගැනීම ඉතා ළඟදීම සිදුවන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසූවාය.
  • දකුණු අප්‍රිකා තරග සංචාරයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල 20-20 තරගාවලිය 2ට 1ක් ලෙස ජයගත් අතර එක්දින තරගාවලිය 1ට1ක් ලෙස සම කිරීමට සමත්වුණි.
  • අවසන් එක්දින තරගයේදී චමරි අතපත්තු නොදැවී ලකුණු 195 රැස්කළේ, ශ්‍රී ලංකා පිල වාර්තා අතරට ඔසවා තබමිනි.
  • "ක්‍රිකට් ක්‍රීඩිකාවක් විදියට මේ ජයග්‍රහණය මට ඇත්තෙන්ම වැදගත්, මොකද මට දැන් වයස අවුරුදු 34ක් වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

දකුණු අප්‍රිකාවට එරෙහිව ලද වාර්තාගත එක්දින ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇය පැවුසවේ ලබන වසරේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානයේදී තම කණ්ඩායම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීම සිය ඉලක්කය බවය.

දකුණු අප්‍රිකා තරග සංචාරයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල 20-20 තරගාවලිය 2ට 1ක් ලෙස ජයගත් අතර එක්දින තරගාවලිය 1ට1ක් ලෙස සම කිරීමට සමත්වුණි.

අවසන් එක්දින තරගයේදී චමරි අතපත්තු නොදැවී ලකුණු 195 රැස්කළේ, ශ්‍රී ලංකා පිල වාර්තා අතරට ඔසවා තබමිනි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ, නායිකා, චමරි අතපත්තු තවදුරටත් මෙසේද පැවසුවාය.

"ක්‍රිකට් ක්‍රීඩිකාවක් විදියට මේ ජයග්‍රහණය මට ඇත්තෙන්ම වැදගත්, මොකද මට දැන් වයස අවුරුදු 34ක් වෙනවා. මම ඉන්නේ මගේ ක්‍රීඩා ජීවිතයේ අවසන් අදියරේ. මගේ කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ දකින්නයි මට ඕන. පසුගිය අවුරුදු 15ක දුෂ්කර කාලය තුළ පුද්ගලකෙු වශයෙන් මෙන්ම  ක්‍රීඩිකාවක් ලෙස ජයග්‍රහණ කිහිපයක්ම අත්කරගත්තා. නමුත් කණ්ඩායම් නායිකාව ලෙස මට තවත් දේ කරන්න තියෙනවා. මේ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම තමයි සමුගැනීමට පෙර මගේ ඉලක්කය."

 

(aruna.lk)

සබැඳි පුවත් :
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ සුපිරි හඹා යෑම සහ චමරීගේ අද්විතීය පිතිකරණය 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...