The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

T

The Leader Desk

November 14, 2024 • 5:48 AM

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
  • මේ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.
  • රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2ක් තුළ කඩුලු 5ක් දැවී රැස් ලකුණු 324 ක් රැස් කරගෙන සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය නතර කළේ ය.
  • කුසල් මෙන්ඩිස් සිව්වැනි එක්දින ශතකය සමගින් ලකුණු 143 කි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මේ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2ක් තුළ කඩුලු 5ක් දැවී රැස් ලකුණු 324 ක් රැස් කරගෙන සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය නතර කළේ ය.

 

කුසල් මෙන්ඩිස් සිව්වැනි එක්දින ශතකය සමගින් ලකුණු 143 කි.

අවිශ්ක ප්‍රනාන්දු, සිව්වැනි එක් දින ශතකය රැස් කළේ ය.

ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනූව නවසීලන්තයට පන්දුවාර 27 ක් තුළ ලකුණු 221ක ඉලක්කයක් ලබා දෙමින් තරගය යළි ආරම්භ විය.

 

b8y1aYbqlD

එම ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට, නියමිත පන්දුවාර 27 තුළ කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 175ක් පමණයි.

ඩිල්ෂාන් මධුෂංක, කඩුලු 3ක් දවා ගත්තේ ය.

මහීෂ් තීක්ෂණ සහ නායක චරිත් අසලංක අතර කඩුලු 2 බැගින් බෙදී ගියේ ය.

 

466934369 18430121842074775 5498662873976269878 n

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...