සමත් වුනා.
අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති මේ තරගාවලියේදී බාලක හා බාලිකා රන් පදක්කම් 3ක් හා ලෝකඩ පදක්කම් 2ක් දිනා ගැනීමට අම්බලන්ගොඩ ධර්මාසෝක විදුහලට හැකිවුනා.
තරග ප්‍රතිඵල:
*අවුරුදු 20න් පහළ - බාලිකා:
කෑගල්ල කෑගලු විද්‍යාලය - රන් පදක්කම
මහනුවර මහමායා විදුහල - රිදී පදක්කම
අම්බලන්ගොඩ ධර්මාසෝක විදුහල - ලෝකඩ පදක්කම
*අවුරුදු 18න් පහළ - බාලිකා:
අම්බලන්ගොඩ දේවානන්ද විදුහල - රන්
කොළඹ මියුසියස් විදුහල - රිදී
අම්බලන්ගොඩ ධර්මාසෝක විදුහල - ලෝකඩ
*අවුරුදු 16න් පහළ - බාලිකා:
අම්බලන්ගොඩ ධර්මාසෝක විදුහල - රන්
මහනුවර උසස් බාලිකා විදුහල - රිදී
කොළඹ බිෂොප්ස් විදුහල - ලෝකඩ
*අවුරුදු 20න් පහළ - බාලක:
අම්බලන්ගොඩ ධර්මාසෝක විදුහල - රන්
මහනුවර කිංස්වුඩ් විදුහල - රිදී
කොළඹ රාජකීය විදුහල - ලෝකඩ
*අවුරුදු 18න් පහළ - බාලක:
කොළඹ රාජකීය විදුහල - රන්
කොළඹ ආනන්ද විදුහල - රිදී
මහනුවර ත්‍රිත්ව විදුහල - ලෝකඩ
*අවුරුදු 16න් පහළ - බාලක:
අම්බලන්ගොඩ ධර්මාසෝක විදුහල - රන්
මහනුවර විද්‍යාර්ථ විදුහල - රිදී
කොළඹ රාජකීය විදුහල - ලෝකඩ

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



