The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'මම ගහන කුළුගෙඩි පහරට වඩා ක්‍රීඩිකාවක ලෙස මගේ දුව ශක්තිමත්'

T

The Leader Desk

December 4, 2024 • 4:23 AM

'මම ගහන කුළුගෙඩි පහරට වඩා ක්‍රීඩිකාවක ලෙස මගේ දුව ශක්තිමත්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික සහ ජාත්‍යන්තර තරග 50කට අධික සංඛ්‍යාවක් ජයග්‍රහණය කර ඇති ඇය, වයස අවුරුදු 12දී කළු පටි ශ්‍රේණිධාරියක වූවා ය.
  • මේ වන විට 14 වන වියේ පසු වන විශ්මි, කුරුණෑගල, නාරම්මල මයුරපාද කනිෂ්ඨ විද්‍යාලයේ 9 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබයි.
  • කරාතේ උපදේශකවරයෙකු හා විනිසුරුවරයෙකු වන සිය පියාගේ අධීක්ෂණය මත ඇය පුහුණු කටයුතුවල නිරත වෙයි.
  • විශ්මි නවෝද්‍යා මායාදුන්න වයස අවුරුදු 12 දී කළු පටි ශ්‍රේණිධාරියක වූවාය ( BBC සිංහල සේවය ).
අකුරු ප්‍රමාණය (Font Size):


ජාතික සහ ජාත්‍යන්තර තරග 50කට අධික සංඛ්‍යාවක් ජයග්‍රහණය කර ඇති ඇය, වයස අවුරුදු 12දී කළු පටි ශ්‍රේණිධාරියක වූවා ය.

මේ වන විට 14 වන වියේ පසු වන විශ්මි, කුරුණෑගල, නාරම්මල මයුරපාද කනිෂ්ඨ විද්‍යාලයේ 9 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබයි.

කරාතේ උපදේශකවරයෙකු හා විනිසුරුවරයෙකු වන සිය පියාගේ අධීක්ෂණය මත ඇය පුහුණු කටයුතුවල නිරත වෙයි.




විශ්මි නවෝද්‍යා මායාදුන්න වයස අවුරුදු 12 දී කළු පටි ශ්‍රේණිධාරියක වූවාය



(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...