The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

නුවන් ඉන්දිකට ලෝකඩ පදක්කමක්

T

The Leader Desk

October 3, 2025 • 3:49 AM

නුවන් ඉන්දිකට ලෝකඩ පදක්කමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 2025 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ ඊයේ (02) පැවැති පිරිමි දුර පැනීම (T44/දණහිසින් පහළ එක් පාදයක් අහිමි හෝ අප්‍රාණික) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නුවන් ඉන්දික සමත් විය.
  • T44 හා T64 යන ද්විත්ව කාණ්ඩ යටතේම තරග වදින නුවන්, 2022 වසරේ චීනයේ පැවති ආසියානු පැරා ශූරතාවලියේ මීටර 100 ඉසව්වෙන් රන් පදක්කමත්, දුර පැනීම ඉසව්වෙන් රිදී පදක්කමත් දිනාගැනීමට සමත්ව ඇත.
  • තවද 2018 වසරේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා ශූරතාවලියේද රිදී පදක්කමක් දිනාගැනීමට ඔහු සමත්ව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනා දී ඇති ක්‍රීඩකයෙකු වන නුවන්, අවසන්වරට 2024 වසරේ ජපානයේ පැවති පැරා ලෝක ශූරතාවලියේ ද ලෝකඩ පදක්කමක් දිනා තිබේ.

T44 හා T64 යන ද්විත්ව කාණ්ඩ යටතේම තරග වදින නුවන්, 2022 වසරේ චීනයේ පැවති ආසියානු පැරා ශූරතාවලියේ මීටර 100 ඉසව්වෙන් රන් පදක්කමත්, දුර පැනීම ඉසව්වෙන් රිදී පදක්කමත් දිනාගැනීමට සමත්ව ඇත.

තවද 2018 වසරේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා ශූරතාවලියේද රිදී පදක්කමක් දිනාගැනීමට ඔහු සමත්ව තිබේ.

(adaderana)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...