The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් බලන්න ගැරඬියෙක් ඇවිත්!

T

The Leader Desk

October 4, 2025 • 7:48 AM

ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් බලන්න ගැරඬියෙක් ඇවිත්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම පිණිස දිවයිනට පැමිණ සිටින ඉන්දියා කණ්ඩායම ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ සන්ධ්‍යාවේ පුහුණුවීම්වල නිරතව සිටියදී මවිත කරනසුලු අමුත්තෙක් පැමිණියා. ඒ, ගැරඬියෙක්!
  • ඌ හොයන්නේ මීයන්වයි” ක්‍රීඩාංගණය භාර නිලධාරියෙක් පැවසුවා.
  • (සටහන : වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com      
අකුරු ප්‍රමාණය (Font Size):


මේ බඩගා යන සත්වයාගේ දසුන මේ ක්‍රීඩාංගණය පිහිටි ස්ථානයට අසාමාන්‍ය දෙයක් නෙවෙයි.

මීට පෙර පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගවලදී මෙන්ම මේ වසරේ ජූලි මාසයේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේදී ද ගැරඬියා දර්ශනය වුනා.

“ඌ විසකුරු සර්පයෙක් නෙවෙයි. ඌ හපන්නේ නැහැ. මේකා ගැරඬියෙක්. ඌ හොයන්නේ මීයන්වයි” ක්‍රීඩාංගණය භාර නිලධාරියෙක් පැවසුවා.

2150 30 9 2025 20 52 48 1 ICC 30092025 39

ගැරඬියා දැකීමෙන් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩිකාවන් හා සහායක මණ්ඩලයට පමණක් නොව ඒ අවස්ථාවේ එතැන සිටි මාධ්‍යවේදී කණ්ඩායමට පවා දැනුනේ බියක් නොව විනෝදයක්.

ඉන්දියාව හෙට පාකිස්තානය සමග මේ ක්‍රීඩාංගණයේදී තරග වදිනවා.

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...