The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

යෞවන ක්‍රීඩා උළෙලේ දිස්ත්‍රික් ක්‍රීඩා යාපනයෙන් ඇරැඹේ

T

The Leader Desk

October 6, 2025 • 2:19 PM

යෞවන ක්‍රීඩා උළෙලේ දිස්ත්‍රික් ක්‍රීඩා යාපනයෙන් ඇරැඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 35 වැනි වරට පැවති යෞවන ක්‍රීඩා උළෙලේ - Youth Sports Fest 2025 - යාපනය දිස්ත්‍රික්කයේ ජවන හා පිටිය ශූරතාව
  • 2025 යෞවන ක්‍රීඩා උළෙලේ පළමු දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල ආරම්භ වුනේ යාපනයෙන්.
  • ඇල්ෆ්‍රඩ් දොරෙයි අප්පා ක්‍රීඩාංගණයේ පැවති මේ ඉසව්වට යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වුනා.
  • (සටහන : වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com  
අකුරු ප්‍රමාණය (Font Size):

දිනා ගැනීමට තෙලිප්පායි ප්‍රාදේශීය මණ්ඩලය සමත් වුනා. අනුශූරතාව පේදුරුතුඩුව ප්‍රාදේශීය මණ්ඩලයට හිමිවූ අතර තෙවැනි ස්ථානය හිමිකර ගත්තේ නල්ලූර් ප්‍රාදේශීය මණ්ඩලය.

2025 යෞවන ක්‍රීඩා උළෙලේ පළමු දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල ආරම්භ වුනේ යාපනයෙන්. ඇල්ෆ්‍රඩ් දොරෙයි අප්පා ක්‍රීඩාංගණයේ පැවති මේ ඉසව්වට යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වුනා. කණ්ඩායම් තරග අවසන් වීමෙන් පසුව පැවති මලල ක්‍රීඩා තරගවලිනුයි මේ දිස්ත්‍රික් ක්‍රීඩා උළෙලේ සමාප්තිය සටහන් වුනේ.

ප්‍රාදේශීය ක්‍රීඩා උළෙලන් අවසානයේ දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල පැවැත්වීමෙන් පසුව ජාතික ක්‍රීඩා උළෙල දෙසැම්බර් මාසයේ පැවැත්වීමටයි නියමිතව තිබෙන්නේ.

cgjr6u5467


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යෞවන ක්‍රීඩා උළෙලේ දිස්ත්‍රික් ක්‍රීඩා යාපනයෙන් ඇරැඹේ | The Leader