The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

ස්මිත්‍රි මන්දනා වාර්තාගත කඩඉමක් පසුකරයි

T

The Leader Desk

October 12, 2025 • 5:20 PM

ස්මිත්‍රි මන්දනා වාර්තාගත කඩඉමක් පසුකරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසරක් තුළ එක්දින ලකුණු දහස පසුකළ ලොව පළමු පිතිකාරිනිය බවට පත්වෙමින් සුවිශේෂී වාර්තාවක් පිහිටුවීමට
  • එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව අද (12) පැවැත්වෙන තරගයේ දී ඇය මෙම කඩඉම පසු කළේය.
  • මෙම තරගයේ පළමුව පන්දුවට පහරදෙන ඉන්දීය ඉනිම වෙනුවෙන් ඇය පන්දු 66කදී ලකුණු 80ක් රැස්කිරීමට සමත් විය.
  • ඒ සමග මෙම වසර තුළ ඉනිම් 18කදී ඇය රැස්කළ ලකුණු සංඛ්‍යාව 1,062ක් බවට පත්විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දියාවේ ස්මිත්‍රි මන්දනා සමත් වූවාය.

එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව අද (12) පැවැත්වෙන තරගයේ දී ඇය මෙම කඩඉම පසු කළේය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදෙන ඉන්දීය ඉනිම වෙනුවෙන් ඇය පන්දු 66කදී ලකුණු 80ක් රැස්කිරීමට සමත් විය.

ඒ සමග මෙම වසර තුළ ඉනිම් 18කදී ඇය රැස්කළ ලකුණු සංඛ්‍යාව 1,062ක් බවට පත්විය. ඊට ශතක 4ක් හා අර්ධ ශතක 4ක් ඇතුළත්ව ඇත.

මීට පෙර වසරක් තුළ රැස්කළ වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවේ වාර්තාව හිමිව තිබුණේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා බෙලින්ඩා ක්ලාක්ටය.

ඇය 1997 වසරේ දී ශතක 3ක් හා අර්ධ ශතක 4ක් සමගින් ලකුණු 970ක් රැස්කර තිබුණාය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...