The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නවසීලන්තය ලෝක වාර්තා කිහිපයක්ම තබමින් තරගය ජය ගනී

T

The Leader Desk

February 10, 2026 • 3:33 PM

නවසීලන්තය ලෝක වාර්තා කිහිපයක්ම තබමින් තරගය ජය ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ UAE කණ්ඩායම සමග පැවැති තරගය කඩුළු 10කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
  •   | මුහම්මද් වසීම් (66) සහ අලිෂාන් ෂරෆු (55) ශතක සබඳතාවක් අනතුරුව පිටියට පැමිණී නවසීලන්ත පිල පන්දුවාර 15යි පන්දු 2කදී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 175ක් රැස්කරගෙන තරගය ජය ගැනීමට සමත් විය.
  • එය, පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ, කණ්ඩායමක් කිසිදු කඩුල්ලක් නොදැවී හඹා ගොස් රැස්කර ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට අද එක් වුණි.
  • එමෙන්ම නවසීලන්ත කණ්ඩායමේ වෙනුවෙන් ආරම්භක පිතිකරු යුගලයක් වන ගුප්ටිල් සහ පිලිප්ස් පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගයක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 105ක වාර්තාව ද අද ෆින් ඇලන් සහ ටිම් සයිෆර්ට් බිද දැමීමට සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් UAE කණ්ඩායම කඩුළු 6ක් දැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 173කි.

 

xfgdfgfd| මුහම්මද් වසීම් (66) සහ අලිෂාන් ෂරෆු (55) ශතක සබඳතාවක්
අනතුරුව පිටියට පැමිණී නවසීලන්ත පිල පන්දුවාර 15යි පන්දු 2කදී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 175ක් රැස්කරගෙන තරගය ජය ගැනීමට සමත් විය.

cbxx
එය, පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ, කණ්ඩායමක් කිසිදු කඩුල්ලක් නොදැවී හඹා ගොස් රැස්කර ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට අද එක් වුණි.

එමෙන්ම නවසීලන්ත කණ්ඩායමේ වෙනුවෙන් ආරම්භක පිතිකරු යුගලයක් වන ගුප්ටිල් සහ පිලිප්ස් පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගයක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 105ක වාර්තාව ද අද ෆින් ඇලන් සහ ටිම් සයිෆර්ට් බිද දැමීමට සමත් විය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නවසීලන්තය ලෝක වාර්තා කිහිපයක්ම තබමින් තරගය ජය ගනී | The Leader