The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉරාන කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන්ට ඔසී රැකවරණ

T

The Leader Desk

March 10, 2026 • 5:00 AM

ඉරාන කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන්ට ඔසී රැකවරණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕස්ට්‍රේලියාව, ඉරාන කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට වීසා දීර්ඝයක් ලබා දී ඇතැයි 'අල්ජසීරා' පුවත් සේවය පවසයි.
  •   ඕස්ට්‍රේලියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් සඳුදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, එම ක්‍රීඩිකාවන් පස් දෙනාට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට පිළිගැනීමක් ඇති බවයි.
  • තවද ඔවුන් මෙහි ආරක්ෂිතව සිටින බවත්, මෙය ඔවුන්ගේ නිවසක් ලෙස හැඟෙන්නට ඔවුන්ට හැකි විය යුතු බවත් දැනුම් දුන් බව ද ඇමැතිවරයා කීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය අතරතුර ජාතික ගීතය ගායනා නොකිරීම හේතුවෙන් තම රටට ආපසු ගියහොත් දඩුවම්ට මුහුණ දීමට සිදුවිය හැකි බවට ඇති අවදානම සැලකිල්ලට ගනිමින්, ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවන් පස් දෙනෙකුට මෙසේ ඕස්ට්‍රේලියාව වීසා ලබා දීමට එකඟ වී ඇත.

ඒ අනුව ඔවුන්ට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවසර හිමි වන බව එරට රජය සඳහන් කරයි.

 

skynews iran salute women australia 7186729
ඕස්ට්‍රේලියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් සඳුදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, එම ක්‍රීඩිකාවන් පස් දෙනාට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට පිළිගැනීමක් ඇති බවයි.

තවද ඔවුන් මෙහි ආරක්ෂිතව සිටින බවත්, මෙය ඔවුන්ගේ නිවසක් ලෙස හැඟෙන්නට ඔවුන්ට හැකි විය යුතු බවත් දැනුම් දුන් බව ද ඇමැතිවරයා කීය.

(සටහන | ගිම්හාන් ද සිල්වා)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉරාන කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන්ට ඔසී රැකවරණ | The Leader